ඇසල පෙරහැර නැරඹීමට එන අයට විශේෂ දුම්රිය සේවා


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන අයට ලබන 7දා සිට සාමාන්‍ය දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවා කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.



Recommended Articles