ඇවිදින මංතීරු ඉදිකරන්නේ ඡන්දය ලබා ගැනීමට නොවේ


ඇවිදින මංතීරු ඉදිකරන්නේ දේශපාලන අවශ්‍යතාවකට නොව රටේ ජනතාවගේ සෞඛ්‍ය හේතුන් මත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි. ඇවිදින මංතීරු නිර්මාණය කරන්නේ ආණ්ඩුවට ඡන්දය ලබා ගැනීමට නොවන බවත් තම නිවස ඉදිරිපිට මංතීරුවක් හැදුවත් ඡන්දය ලබාදුන් කෙනෙකු නොමැති බව අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles