ඇවන්ට්ගාඩ් සභාපති ඇතුළු 13කට චෝදනා 7573ක් යටතේ නඩු


ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සභාපති නිශ්සංක සේනාධිපති ඇතුළු 13ට එරෙහිව චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබේ.

නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේදී මෙසේ නඩුව ගොනු කළේය.

 



Recommended Articles