ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදහස්


අභියාචනාධිකරණයේ තීන්දුව අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23දා) නිදොස් කොට නිදහස් කරන ලදී.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබුණි.

 



Recommended Articles