ඇලෝසියස් 03දා අධිකරණය හමුවට


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට ලබන  03දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා නියෝග කළේය.

ඒ රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් නොගෙවා පැහැරහැරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අදාළව මෙම නියෝගය දී තිබේ.



Recommended Articles