ඇල්ලේ අනතුරට පත් බස් රථයේ හිමිකරු අත්අඩංගුවට


ඇල්ල - වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථයේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 17 දෙනෙකු තුවාල ඇත. 



Recommended Articles