ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට පැමිණ අතුරුදන් වූ තරුණයන් සිව් දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් අද පස්වරුව වන විට සොයා ගැනිමට හැකිවූ බව පොලිස් මූලස්ථානය පවසයි.
අවුරුදු 21ක් වන සමන්තුර පදිංචි තරුණයෙකුගේ සිරුරක් මෙසේ සොයාගෙන තිබේ.