ඇල්ලවල දියඇල්ලෙත් ඛේදවාචකයක්


වැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසක් අතරින් ‌දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් අතුරුදන්ව තිබේ.

මෙහිදී සිව් දෙනෙකු දියේ ගිලී ඇති අතර එක් පුද්ගලයෙක් ඒයින් බේරි තිබේ. අද (05දා) පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ දියේ ගිලී හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වීමක් පෙනෙන්නට තිබේ.‍



Recommended Articles