ඇල්ලට හොඳ කලක්


ඇල්ල නගරයට මේ දිනවල විදේශීය සංචාරකයන් බහුලව පැමිණෙමින් සිටිති .

මේ නිසාවෙන් කුලිරථ රියදුරන් ගේ, සංචාරක මගපෙන්වන්නන්ගෙ , හෝටල් හිමියන්ගේ , වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාවගේ මෙන්ම ජනතාව ගේ ද අතමිට සරුවීමට පටන් ගෙන තිබේ .

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැනිකේ දුම්රියේන්  ඇල්ල නගරයට  විශාල විදේශීය සංචාරකයන් පිරිසක්  අද (28) පැමිණි අයුරුයි මේ'

ඇල්ල ප්‍රසාද් රුක්මාල්

 



Recommended Articles