ඇල්ල – පස්සර මාර්ගයේ නායයෑමක්


ඇල්ල – පස්සර මාර්ගයේ 16 වෙනි කිලෝමීටර් කණුව අසළ නායයෑමක් සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි.

ගල් හා පස් කණ්ඩි කඩා වැටීම නිසා රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය වසා දමා තිබේ.



Recommended Articles