ඇල්පිටිය මැතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි


ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25දා) කටයුතු කළේය.

 

 



Recommended Articles