ඇල්පිටිය ඡන්ද විමසීම අවසන් By රුවන් කාශ්‍යප // 2019 ඔක් 11 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඡන්ද විමසීම ප.ව. 4.00ට අවසන් විය. ඡන්ද ගණනය එම මධ්‍යස්ථාන තුළම සිදුකිරීමට නියමිතය. ඇල්පිටිය සමස්ත ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 10.00ට පමණ නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂාවෙන් සිටියි. Facebook Twitter Google+ Recommended Articles