ඇඹිලිපිටියේ සහල් මිල එක්වරම ඉහළට


දිනක් තුළ ඇබිලිපිටිය හා අවට පෙදෙස් වල සහල් මිල රැපියල් 10/=වැඩි වි ඇති බව පාරිභෝගිකයන් පවසයි.

රතුකැකලු කිලෝවක සිල්ලර මිල රැපියල් 127/=ව තිබු අතර නව මිල137/=කි.

මෙ ආකාරය ට අතෙකුත් සහල් මිලද වැඩිවීමට පටන් ගෙන ඇත. නමුත් මෙිවා මුලින් අඩු මුදලට ගෙන ආ සහල් වීම හේතුවෙන් මෙසේ වැඩි මිලට අලෙවි කිරීම ගැන ජනතාව මවිතය පළ කරයි.

තෝරකොලයාය පතිරණ

 



Recommended Articles