ඇඹිලිපිටියේ කෙසෙල් කැනම රු 20ට යයි


ඇඹිලිපිටියේ කෙසෙල්  අලෙවි කර ගැනිමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් හොඳ තත්ත්වයේ ඇඹුල්කෙසෙල් කිලොවක් රුපියල් 20ක් හා දෙවැනි මට්ටමේ ඇඹුල් කෙසෙල් කැනම රුපියල් 20-30ක් අතර මිළකට තොග වෙළදුන් ලබා ගන්නා බව ගොවින් පවසයි.

සිනි කෙසේල් හොද තත්වයේ කිලෝවක් රුපියල් 30-35ක් සහ කොලිකුට්ටු කිලොවක් 70-80ක් දක්වා තොග වෙළදුන් ලබා ගන්නා බව වැඩිදුරටත් ගොවීහු පවසති.

ගොඩකවෙල--පියතිලක

 

 



Recommended Articles