ඇමෙරිකාවේ සීල් පුහුණුව නිමකළ ලංකාවේ පළමු නාවික හමුදා නිලධාරියා වු ලුතිනන් කෙයාන් හදිසියේ ජීවිතක්ෂයට


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය යෙක් වන ලුතිතන් කොයාන් චමිත මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතයෙන් සමුගෙන තිබේ. අද දිනයේදී ඔහු මෙසේ සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින්, ඇමරිකානු සීල් විශේෂ පාඨමාලාව සාර්ථකව නිමකළ, පළමු ශ්‍රී ලාංකිකයා ලෙස කෙයාන් ඉතිහාසයට එක්විය.

 



Recommended Articles