ඇමෙරිකාවේ සිට ඖෂධ තොගයක් දිවයිනට


ඇමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට අධික  ඖෂධ තොගයකින් පළමු ‌තොගය ඇමෙරිකාවේ තානාපති කාර්යාලය විසින් අද දිනයේදී ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 



Recommended Articles