ඇමෙරිකාවෙ ප්‍රභලයෙක් දකුණු ආසියාවේ සංචාරයක් අරඹයි


දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10දා) දකුණු ආසියානු කලාපයේ සංචාරයක් ආරම්භ කිරිමට නියමිතය.

ඒ අනුව මුලින්ම ඔහු අද දිනයේදි ඉන්දියාවට පැමිණිමට නියමිත අතර පසුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශයේ සංචාරය කිරිමට නියමිතය.

සහකාර රාජ්‍ය ලේකම්වරයා 15දා දක්වා දකුණු ආසියාවේ සංචාරයක නිරත වෙයි.

 



Recommended Articles