ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලියා චුංග් මහත්මිය හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවෙන් රජය ගන්නා වූ තිරසාර ක්‍රියාමාර්ග වලට සහාය දැක්වීම වෙනුවෙන් ශ්‍රි ලංකා දේශපාලන නියෝජතයන් හා පැවැත්වෙන සාකච්ඡා අනුව මෙම හමුව සිදුවූ බවද තානාපතිවරිය පවසයි.
I continue to meet with a wide range of political representatives to encourage the SL government’s efforts to move toward sustainable, inclusive solutions to the economic crisis. Today, I met with @anuradisanayake to discuss the most urgent challenges facing Sri Lankans. pic.twitter.com/ZlED2CxPtA
— Ambassador Julie Chung (@USAmbSL) May 14, 2022