ඇමරිකාව සිරියාවට පනවා තිබූ සම්බාධක ඉවත් කරයි


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවට එරෙහි සම්බාධක ඉවත් කරන බව පවසා තිබේ.

මෙම තීරණයත් සමග සිරියාවේ අගනුවරදී එරට වැසියන් සතුට  සැමරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සම්බාධක පැවනවූ කාලය තුළ විදේශ අධාර  සැපයීම ද නවතා දමා තිබුණි. 



Recommended Articles