ඇමරිකානු බදු සියයට 44 සිට සියයට 30 දක්වා අඩු කර ගැනීම පිළිබඳ වාණිජ මණ්ඩලයේ ප්‍රසාදය


ඇමරිකා එක්සත් ජනපදය විසින්  ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමග අඛණ්ඩව සාකච්ඡා කරන ලෙසද ඔවුන් සඳහන් කර ඇත. 



Recommended Articles