ඇමරිකානු තානාපතිනිය හා කථානායක අතර හමුවක්


ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අද  (28) කථානායක කරු ජයසූරිය මහතාව මුණගැසුනා.

ඒ කථානායක නිල නිවසේදියි.

මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරිනී ජොආනා ප්‍රිචෙට් මහත්මියද සහභාගී වූවාය.

 



Recommended Articles