ඇමරිකා - චීන ජනාධිපතිවරුන් හමුවෙයි


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂි ජින් පිං අතර හමුවක් අද (30දා)  දකුණු කොරියාවේදී පවත්වා තිබේ.​

එහිදී ඇමරිකාව විසින් චීනයට පනවනු ලැබූ තීරු බදු අඩු කිරීමට එකඟත්වය පළව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

 

 



Recommended Articles