ඇමතිවරු වසරකට වැටුප් එපා කියති


රට මුහුණ දී ඇති බරපතල ආර්ථික අර්බුදය අනුව කැබිනට් අමාත්‍යවරු වසරක කාලයකට වැටුප් නොමැතිව වැඩ කිරීමට තීරණය කර තිබේ.

ඊයේ (06දා) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.



Recommended Articles