ඇමතිධුර ගන්න අයගේ SLFP තනතුරු ඉවතට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් අමාත්‍යධුර ලබා ගන්නා පිරිස පක්ෂයේ දරණ තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ආණ්ඩුවේ නතුරු ලබා නොගැනීමට තීරණය කර ඇති අවස්ථාවක ඇතැම් මන්ත්‍රිවරුන් මෙසේ ආමාත්‍යධුර ලබාගෙන ඇති බවයි.



Recommended Articles