ඇමති සරත් මහරගම පොලිස් ස්ථානධිපතිගේ සුවදුක් බැලීමට යයි


අන්තර් විශ්ව විශ්ව විද්‍යාල බලමණ්ඩල සාමාජිකයන් විසින් පෙරේදා 3 පාර්ලිමේන්තුව ඉදිරිපිට සිදුකළ විරෝධතාවයේ ඇතිවූ සිද්ධියකදී  අතේ  ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදු වීමෙන් ශල්‍යකර්මයකට ලක් ව තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන  මහරගම  පොලිසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් ජනකාන්ත මහතාගේ සුවදුක්  විමසීම සඳහා ඊයේ 4 එම රෝහල වෙත ගිය   මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද්  අද්මිරාල්  ආචාර්ය සරත් වීරසේකර කටයුතු කළේය 

 



Recommended Articles