ඇමති විමල් නිරෝධායනයට


ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කර්මාන්ත අමාත්යව විමල් වීරවංශ නිරෝධායනය සඳහා යොමු වී ඇත.

අමාත්‍යවරයා මෙලෙස නිරෝධායනය සඳහා යොමු වී ඇති බවයි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබ ඇත. එසේම කර්මාන්ත අමාත්‍යංශයේ ඔහුගේ කාර්යාලයද විෂබීජහරණයට ලක් කර දින 14ක් එම අංශය ද දින 14 ක් වසා දැමීමට පියවර ගෙන තිබේ.



Recommended Articles