ඇමති විජයදාසට එරෙහිව ඉල්ලූ වාරණයක් ඉවතට


 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා කළ ඉල්ලීම  කොළඹ ප්‍රධාන දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් අධිකරණය සඳහන් කළෙය.



Recommended Articles