ඇමති රිෂාඩ් රට යයි


අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද පස්වරු 7.15ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ VIP අංශය හරහා විදෙස් ගත විය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 ගුවන් යානයෙන් මස්කට් බලා ඔහු පිටත්ව ගියේය.

 

 



Recommended Articles