ඇමති බන්දුලට කොවිඩ්


අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මෙම මාසය තුළදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ 9 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු වෙයි.

 



Recommended Articles