ඇමති බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගය ජුනි 18 හා 19


අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 18 හා 19 දා දෙදින තුළ විභාගයට ගැනීමට නියමිත බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 



Recommended Articles