ඇමති ප්‍රසන්නත් ඡන්දය දෙයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේදී අද උදැසන ඡන්දය  පාවිච්චි කළේය.

 



Recommended Articles