ඇමති නවින් පැල්වත්ත කිරිපිටි කර්මාන්ත ශාලාවට


වැවිලි කර්මාන්ත  අමාත්‍ය නවින් දිසානායක මහතා පැල්වත්ත කිරිපිටි කර්මාන්ත ශාලාවෙ නිරික්ෂණ චාරිකාවකට එක්වූයේය. 

පැල්වත්ත කිරි කර්මාන්තයාතනය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ආයතනයකි.මේ අතර පැල්වත්ත සීනි සමාගමේද නිරික්ෂණයට ඇමතිවරයා එක්වූයේය.



Recommended Articles