ඇමති ජොනීගේ කුරුණෑගල කාර්යාලය වටලයි By .. // 2022 අප්‍රේ 06 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි කාර්යාලය මේ වන විට විරෝධතාකරුවන් විසින් වටලා ඇති බව වාර්තා වෙයි. එ සඳහා තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටින බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles