ඇමති ආරුමුංගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි


ප්‍රජා සවිබල ගැන්විම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කොංග්‍රස් නායක අරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්ප්‍රාප්ත වි තිබේ.

අසනිප තත්ත්වයේ සිට තලන්ගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඔහු  මිය ගොස් තිබේ.

මිය යන විට ඔහු 55 වියේ පසුවිය.

හදිසි හෘදයාබාධයකින් ඔහු මිය ගොස් තිබේ.



Recommended Articles