ඇපකරුවන් සොයා දුන් සැකකරුවන් දෛනෙක් බන්ධනාගාරයට


කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සොයා දුන් බව කියන සැකකරුවන් දෙදෙනා හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. (I J)



Recommended Articles