ඇප තැන්පත් කළ තිදෙනෙකු නාම යෝජනා භාර නොදෙයි


ජනපතිවරණයට තරග වැදීම වෙනුවෙන් ඇප තැන්පත් කළ අපේක්ෂකයන් 41ක් අතරින් අපේක්ෂකයන් තිදෙනෙකු ජනපතිවරණයට තරග නොකරන බවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. 

 



Recommended Articles