ඇඳුම වෙනස් කළ පාසල් ගුරුවරියන්ට විනය ක්‍රියාමාර්ග


සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසලට පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විනය ක්‍රියාමාර්ග ගන්නා ඇති බවත් අධ්‍යාපනය අමාත්‍යාංශ විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

පාසල් ගුරුවරියන් සංස්කෘතිකව සාරිය හා ඔසරිය ඇඳින බවත් ඔහු පැවැසීය. 



Recommended Articles