ඇඳිිරි නීතිය කැඩූ බස්නාහිර 664ක් අත්අඩංගුවට


බස්නාහිිර පළාත තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 664ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ඊයේ රාත්‍රී 10.00 සිට අද පෙරවරු 6.00 තෙක් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles