ඇඳිරිනීතිය සීමාව තුළ පවත්වාගෙන යා හැකි අත්‍යවශ්‍ය සේවා ගැන පැහැදිළි කිරීමක්


නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.

මෙම කාලය තුළ නිවසට ගොස් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles