ඇඳිරිනීතිය කඩකළ 1754ක් අත්අඩංගුවට


ඇඳිරි නීතිය කඩකළ 1754ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. එසේම යතුරු පැදි, ත්‍රි රෝද රථ හා වෙනත් වාහන 447ක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles