ඇඳිරිනීති සමය තුළ විවෘතව පවතින ඉන්ධන පිරවුම්හල්


ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර ඇ​ත.

කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් 62ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල 68ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් 27ක් ද, විවෘතව තිබේ.

එලෙස විවෘතව ඇති ඉන්ධන හල් පිහිටි ස්ථානයන්

 

ඇඳිරිනීති සමය තුළවිවෘතව තැබ... by Ada Newspaper



Recommended Articles