ඇඳිරිනීති ප්‍රදේශවල ආහාර සහ ඖෂධහල් හෙට විවෘත කෙරේ


දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට (16) දින උදෑසන 8.00ට සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කෙරේ.



Recommended Articles