ඇඳිරි නීති​ය දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණයක් ගත්තේ නෑ


නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳව ඊයේ (30) පැවති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.



Recommended Articles