අද(20) රාත්‍රි 10.00 සිට බල පැවැත්වෙන නිරෝධායන ඇඳිරි නීතිය අධිවේගී මාර්ග හා දිවයිනේ සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ඉදිකිරීම් කරන සේවකයින්ට සේවා කරගෙන යාමට බාධාවක් නොමැතිබවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි.
ඇඳිරි නීතියෙන් මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ඉදිකිරීම්වලට බාධාවක් නැහැ
Recommended Articles

