ඇඳිරි නීතියෙන් පසුව ආණමඩුව පාලුවට


ඇඳිරි නීතියත් සමග ආණමඩුව නගරය දැඩි  පාලු  ස්වභාවයක් ගෙන ඇති අයුරු දැක ගත හැකි විනි.

කොවිඩ් 19 ( කොරෝනා ) වසංගතයත් සමග පුත්තලම දිස්ත්‍රික්කයට පැනවු ‍පොලිස් ඇඳිරි  නීතියත් සමග අද ( 18)  දින සවස  4.30 පසුව ආණමඩුව නගරය පාලුවට ගොස් තිබුණේ  මේ ආකාරයටය .

මෙම හේතුවෙන් රැකියාවලට ගොස් නිවෙස් වලට යාමට බස් රථ හෝ ගමනාගමන  පහසුකම් නොමැතිව ජනතාව අපහසුතාවයන්ට  ලක්වි තිබෙනු ද දැකගත හැකි විනි.



Recommended Articles