ඇඳිරි නීතිය නොතකා ජනතාව විරෝධයේ


රට පුරා ඇදිරි නීතිය ක්‍රිියාත්මකව පැවැතියද අද දිනයේදී ජනතාව ස්වෙච්ඡාවෙන්ම පැවැත්වීමට නියමිතවූ විරෝධතා රටේ විවිධ ප්‍ර දේශවලින් ආරම්භ වී ඇතැයි අප ප්‍රා දේශීය වාර්තාකරුවන් පවසයි.


කරන්දෙණිය - ඡායාරූපය සුසිල් ප්‍රියන්ත


ජා ඇල - ඡායාරූපය ප්‍රසංග පෙරේරා 



Recommended Articles