ඇඳිරි නීතිය දිර්ඝ කරනවාද නැද්ද යන්න තිරණය හෙට


නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තිරණය හෙට ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්විමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන අතර එහිදි මෙම තිරණය ගැනිමට නියමිතය.



Recommended Articles