ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 3076ක් අත්අඩංගුවට


පසුගිය 20 දා පස්වරු 6 සිට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩල කළ පුද්ගයන් 3076ක් අද උසෑදන 6.00 දක්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එසේම එම කාලය තුළදි වාහන 771ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අප පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයන් 394ක් හා වාහන 65ක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

 



Recommended Articles