ඇඳිරි නීතිය කඩ කළ 37ක් අත්අඩංගුවට


ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 302ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඇඳිරි නීතිය කඩකළ 37 දෙනෙකු ඊයේ දිනයේදි පමණක් අත්අඩංගුවට ගත් බවයි.

වාහන 53ක් අත්අඩංගුවට ගෙන තිබේ.


 


 



Recommended Articles