ඇඳිරි නීතිය කඩ කළ 36ක් අත්අඩංගුවට


නිරෝධායන ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 36 දෙනෙකු ඉකුත් පැය 24ක කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව ඇදිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 203ක් වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

 



Recommended Articles